Post Jobs For Free !

අලෙවි සහායක / සහයිකාවන් – මහනුවර / මාතලේ

Job Expired

දිවයිනේ කීර්තිමත් වශයෙන් වැනිලා වගා අලෙවි ජාලයක මහනුවර / මාතලේ, ප්රමදර්ශනාගාරය සඳහා අලෙවි සහායක / සහයිකාවන් අවශ්යියි

අලෙවි සහායක / සහයිකාවන්

අ.පො .ස (සා:පෙළ) සමත් පරිගණක දැනුම ඇති අයදුම්කරුවන්

කැපවීමෙන් වැඩ කළහැකි වයස අවුරුදු 18 – 35 අතර ඔබටයි

භාණ්ඩ අලෙවිකරණය සහ ගිණුම් කටයතු සම්බන්ධව පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත.

ආධුනිකයන්ද බඳවාගනු ලැබේ

මහනුවර ප්රණදේශය තුල පදිංචි කරුවන් විය යුතුවේ

මූලික වැටුපට අමතරව අලෙවි කටයුතු මත කොමිස් මුදල්ද සමග රු.40,000.00 – 50,000.00 දක්වා

~ දුරකථන අංකය :- 0741696191

## සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න

More Information

  • This job has expired!
Share this job

Contact Us

https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=73f14