Hotline: +94-11-4348200 | info@jobsdirect.lk

ණය විධායක 82 views3 applications

SEJAYA MICRO CREDIT LIMITED.

සෙජය මයික්‍රො ක්‍රෙඩිට් ලිමිටඩ්.

ක්‍ෂුද්‍ර මුල්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තීමය ප්‍රවීණයකු වන්න.

සිඝ්‍රයෙන් ව්‍යාප්තවන ක්‍ෂුද්‍ර මුල්‍ය (Micro credit) ආයතයනයක් වන “සෙජය මයික්‍රො ක්‍රෙඩිට්” සමාගමේ ශාඛා කළමනාකරු ( කැස්බැව ශාඛාව) / පුහුණු ණය විධායක / ණය විධායක හා  ජේෂ්ඨ ණය විධායක තනතුරු (පාදුක්ක, හංවැල්ල, ඉංගිරිය, අවිස්සාවේල්ල, මතුගම, පස්යාල, ගලිගමුව, දබදෙණිය, මාවනැල්ල, ගනේමුල්ල, පැල්මඩුල්ල, අබිලිපිටිය, මොනරාගල හා කැස්බෑව ශාඛා) සදහා ක්‍රියාශීලි තරුණයන් බදවාගනු ලැබේ.

ශාඛා කළමනාකරුවන් (කැස්‌බැව)

ක්‍ෂුද්‍ර මුල්‍ය ක්‍ෂේත්‍රයේ අවම වසර 05 ක පළපුරුද්ද සමග සමාන තනතුරක අවම වසර 02 ක පළපුරුද්ද
වයස අවුරුදු 35 ට අඩුවීම.
මනා පරිපාලන හැකියාව හා ඉලක්ක ලගා කරගත හැකිවීම.
පරිගණක භාවිතය පිළිබද දැනුම
යතුරුපැදියක් හා වලංගු රියැදුරු බලපත්‍රයක් තිබීම.
පිළිගත් විශ්ව විද්‍යාලයකින් ලබාගත් උපාදධියක් හෝ ක්‍ෂුද්‍ර මුල්‍යකරණය පිළිබද ඩිප්ලෝමාවක් තිබිම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.

පුහුණු ණය විධායක / ණය විධායක හා ජේෂ්ඨ ණය විධායක (සියලුම ශාඛා සදහා)

අ. පො.ස. උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබිම.
වයස අවුරුදු 18-35ත් අතර වීම.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වේද කිරීම සදහා ඇති කැමැත්ත
යතුරු පැදියක් හා වලංගු රියදුරු බලපත්‍රයක් තිබිම.
ණය විධායක හා ජේෂ්ඨ ණය විධායක තනතුරු සදහා ක්ෂුද්‍ර මුල්‍ය ක්ෂේත්‍රයේ සමාන තනතුරක අවම වසරක පළපුරුද්දක් තිබිම.

නුපුහුණු නවක අයදුම්කරුවන් සදහා වෙටුප් සහිත පුහුණුවක් ලබා දේ.

තෝරාගනු ලබන අයදුම්කරුවන් සදහා ක්ෂේත්‍රයේ තරගකාරී ඉහල වැටුප් සමග දිරි දීමනා, ප්‍රසාද දීමනා, හා සේවක රක්ෂණාවරණ ලැබෙනු ඇත.

දැන්ම අයදුම් කරන්න

More Information

Apply for this job Apply via LinkedIn
Share this job
Company Information
  • Total Jobs 2 Jobs
  • Category Accounting / Finance
  • Location Nugegoda
  • Full Address No: 219, Station Road,Udahamulla, Nugegoda.
  • Phone 0764421958
  • Industry Financial Services
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=78c55
jobs in sri lanka
JobsDirect is an online and Print Jobs Directory. we provide an integrated recruitment solution by leveraging technology and professional expertise for both Jobseekers and Employers.

# 43 Anula Road,                     Colombo 00600,                                 Sri Lanka                             info@Jobsdirect.lk