තත්ව පාලකවරුන් පලිකාවරියන් – වාරියපොළ
අප ආයතනයේ තත්ත්ව පාලන අංශයට තත්ව පාලකවරුන් අවශ්‍යව ඇත
සුදුසුකම් :-
• වයස 18- 45 ත් අතර විය යුතුය.
• තත්ව පාලන / නිෂ්පාදන සුපරීක්ෂකවරයෙකු ලෙස සේවය කරතිබීම.
• නිරීක්ෂණ සහ සන්නිවේදන කෞශල්‍ය .
• සෑමදෙනා සමගම සහයෝගයෙන් කාර්ය කිරීමට ඇති හැකියාව.
• ආකර්ශනීයනිෂ්පාදනදිරිදීමනා, අයවැය දීමනාව, පාරිතෝශික දීමනා සහ අනෙකුත් දීමනා
• සුහදශීලී කාර්යමණ්ඩලයක් සමග සේවයකර ඔබගේ අනාගත සිහිනස බැකරගන්න
ඔබ මේ පිළිබද උනන්දුවක් දක්වන්නේ නම් නොපමාව ඔබගේ අයදුම්පත පහත සදහන් විද්‍යුත් තැපෑලට හෝ මානව සම්පත් අංශයට ලැබීමට කටයුතු සලස්වන්න.
වැඩි විස්තර සදහා අමතන්න :- 0763546230
More Information
- Salary Offer 40,000.00 LKR 40,000.00 Month
- Address Wariyapola
- Career Level Skilled
- Minimum Experience Fresher
- Qualification O Level
- Gender Both