Post Jobs For Free !

නඩත්තු කාර්මික 75 views1 application

# තනතුර : නඩත්තු කාර්මික
===================

# ප්‍රතිලාභ :

~ මාස 03 කට වරක් බෝනස් දීමනා

~ වැටුප රු.35,000/- ත් 45,000/-ත් අතර –

~ අභ්‍යන්තර උසස්වීම්

~ ස්ථිර රැකියා

~ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ

~ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ

~ මසකට නිවාඩු 08ක් හිමිවේ

~ වසරක සේවා කාලය සම්පුර්ණ කරන සේවකයන් හට අපගේ විදේශ ශාඛාවන්හි සේවය කිරීමේ අවස්ථාව

~ වෛද්‍ය රක්ෂණාවරණය

~ මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග ඇතුළුව තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)

-කොන්දේසි සහිතයි-

# මුලීක වගකීම්

~ ජල නල නඩත්තු කටයුතු

~ මෙහෙයුම් උපකරණ සහ විදුලි නඩත්තු කිරීම්

~ තාප,වාතාශ්‍ර සහ වායු සමීකරන (HVAC) පද්ධතීන් නඩත්තු කිරීම්

# සුදුසුකම්

~ අ.පො.ස සාමන්‍ය පෙළ සමත් වීම

~ වයස අවුරුදු 32 හෝ අවම වීම

~ යතුරු පැදි ධාවන බලපත්‍රයක් හිමි

~ තාක්ෂණවේදය, විදුලි කාර්.මික හෝ වායු සමීකරන පිළිබද සහතික පත්‍ර හෝ ඩිප්ලොමාවක් හදාරා තිබීම.

~ වායු සමීකරන පද්ධතීන් සහා විදුලි කාර්.මික තාත්ෂණය සමිබන්ද අවම අවුරුදු 2 ක පලපුරුද්ද.

~ අවන්හල් හෝ හොටල් ක්ෂේත්‍රෙයේ නඩත්තු කටයුතු පිලිබද ක්ෂේත්‍ර දැනුම සහ පෙර පලපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ

More Information

Apply for this job Apply via LinkedIn
Share this job
Company Information
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=feb46