Post Jobs For Free !

ලෝඩින් අංශ කාර්යමණ්ඩලය – කටුනායක ගුවන්තොටුපළ

➥ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (පුද් ) සඳහා ලෝඩින් අංශ සේවකන් බඳවා ගනු ලැබේ.

# තනතුර :- ලෝඩින් අංශ කාර්යමණ්ඩලය – කටුනායක ගුවන්තොටුපළ

# අවශ්‍ය සුදුසුකම්

➫ වයස අවුරුදු 50 අඩු පිරිමි කාර්යමණ්ඩලය පමණි.
➫ අ.පො .ස (සා /පෙළ ) දක්වා අධ්‍යාපනය.
➫ අදාළ ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති / නැති අයදුම් කල හැකිවේ.
➫ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු. 40,000 වැඩි වැටුපක් හිමිවේ.
➫ ආහාර / නවාතැන් ලබාදේ.
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි.
➫ දුරකතන අංකය :- 0741774512

⏩ වැඩි විස්තර සදහා මෙහි ඇති දුරකතන අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා හැකි එක්මනින් යොමුවන්න.

More Information

Apply for this job
Email Me Jobs Like These
Showing 1–0 of 0 jobs
Share this job
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=24ac9