Hotline: +94-11-4348200 | info@jobsdirect.lk

සහකාර කලමණාකරුවන්- මාතර 98 views1 application

සහකාර කලමණාකරුවන්- මාතර

සහකාර කලමණාකරන අංශයේ සීමිත පුරප්පාඩු සදහා දිවයින පුරා වියාප්ත Optimo International ආයතනයන් සදහා මෙම දිනවලදී නවකයන් බදවා ගැනේ..

O/L,  A/L පෙනී සිටි වයස 18 – 28 අතර ඔබටත් දැන් අයදුම් කිරීමට අවස්ථාවක්…..

ඔබගේ දක්ශතාවය පරිදි ඔබට උසස්වීම් ලබාගත හැක.. ඔබගේ ආදායමත් ඒ සමගම වැඩි කරගැනීමට අවස්ථාවක්…

👍 අපෙන් ඔබට:–
👉 නොමිලේ ජාත්‍යන්තර කළමණාකරන පුහුනුවක්..
👉පුහුණු කාලය තුළ රු.15000/= ත් 18500/= අතර දීමනාවක්.
👉පුහුණුවෙන් පසු රු.65000/= ඉහළ දීමනා සහිත ස්ථීර වැටුප්.
👉Management , Marketing , Sales , Administration , HRM යන අංශයන් තුළ ප්‍රායෝගික පුහුණුවක්.
👉Epf/ Etf
👉 වෛද්‍ය රක්ශනාවරණ
👉ඔබේ ප්‍රදේශයටම පත්වීම.

පහත සදහන් දුරකථන අංකයට අදම අමතන්න.

More Information

Apply for this job Apply via LinkedIn Apply via Facebook

Leave your thoughts

Share this job
Company Information
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=f20ab
JobsDirect is an online and Print Jobs Directory. we provide an integrated recruitment solution by leveraging technology and professional expertise for both Jobseekers and Employers.

# 43 Anula Road,                     Colombo 00600,                                 Sri Lanka                             info@Jobsdirect.lk