# තනතුර : Account Clerk (Male / Female) – Colombo
* වයස අවු 35 නොවැඩි විය යුතුය.
* AATSL / ACCA / CIMA සුදුසුකමක් වේ.
* හෝටල් ක්ෂේත්රයේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත
# ප්රතිලාභ
*ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ ( වැටුප රු 45,000 සිට )
*දුරකතන අංකය :- 0741925096
⏩වැඩි විස්තර සදහා මෙහි ඇති දුරකතන අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා යොමුවන්න.
More Information
- Salary Offer 50000/= LKR 50000/= Month
- Address Colombo
- Career Level Skilled
- Minimum Experience Less than 1 Year
- Gender Both