Hotline: +94-11-4348200 | info@jobsdirect.lk

Cashier- Amapitiya 31 views3 applications

➣➣➣➣අප තරු පන්තියේ හෝටලය සදහා cashier වරුන් අවශ්‍යව ඇත .

# තනතුර
➧cashier

# අවශ්‍ය සුදුසුකම්
➧වයස අවුරුදු 35 ට නොවැඩි විය යුතුය .
➧අ.පො.ස .(උ/පෙළ ) සමත් වීම .
➧සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වේ .
➧වාණිජ හෝ කළමනාකරණ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි .

# ප්‍රතිලාභ
➧වැටුප රු: 3,5000ට වැඩි.
➧ආහාර නවාතැන් හා නිලඇදුම් නොමිලේ .
➧මුලික වැටුපට අමතර සේවා ගාස්තුද ගෙවනු ලැබේ .
➣➣➣ඉහත සුදුසුකම් ඇති අය 2018/12/15 දිනට පෙර මානව සම්පත් අංශයට අමතන්න SMS පණිවිඩ මගින් හෝ E-mail සේවා මගින්
අයදුම් කල නොහැක .

0769024460

More Information

Apply for this job Apply via LinkedIn
Share this job
Company Information
  • Total Jobs 8 Jobs
  • Category Hospitality
  • Location Dehiwala
  • Full Address Kalubowila Dehiwala
  • Industry Hospitality
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=d6c3f
jobs in sri lanka
JobsDirect is an online and Print Jobs Directory. we provide an integrated recruitment solution by leveraging technology and professional expertise for both Jobseekers and Employers.

# 43 Anula Road,                     Colombo 00600,                                 Sri Lanka                             info@Jobsdirect.lk