Post Jobs For Free !

Cashier – Colombo 06 (Male /Female)

➥ Vandy Hotel Group is looking for Cashier with experience in Colombo 06.

# තනතුර :- Cashier – Colombo 06 (Male /Female)

# අවශ්‍ය සුදුසුකම්

➫ වයස අවු 35 නොවැඩි විය යුතුය.
➫ අ.පො.ස (උ /පෙළ) වාණිජ අංශයෙන් අධ්‍යාපනය.
➫ අදාල ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
➫ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ.
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් නොමිලේ සපයනු ලැබේ.
➫ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු 30,000 – 40,000 අතර වැටුපක් ලබාදේ.
➫ දුරකතන අංකය :-  0774867185

⏩ වැඩි විස්තර සදහා මෙහි දුරකතන අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා හැකි එක්මනින් යොමුවන්න.

More Information

Apply for this job
Share this job
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=1f0fb