➥ Vandy Hotel Group is looking for Cashier with experience in Colombo 06.
# තනතුර :- Cashier – Colombo 06 (Male /Female)
# අවශ්‍ය සුදුසුකම්
➫ වයස අවු 35 නොවැඩි විය යුතුය.
➫ අ.පො.ස (උ /පෙළ) වාණිජ අංශයෙන් අධ්‍යාපනය.
➫ අදාල ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
➫ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ.
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් නොමිලේ සපයනු ලැබේ.
➫ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු 30,000 – 40,000 අතර වැටුපක් ලබාදේ.
➫ දුරකතන අංකය :- 0774867185
⏩ වැඩි විස්තර සදහා මෙහි දුරකතන අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා හැකි එක්මනින් යොමුවන්න.
More Information
- Salary Offer 35000/= LKR 35000/= Month
- Address Colombo 06
- Career Level Professional
- Minimum Experience Fresher
- Qualification A Level
- Gender Both