Post Jobs For Free !

Cashier – Kollupitiya 165 views12 applications

Job Expired

⇒⇒⇒ අපගේ කොල්ලුපිටිය පිහිටි තරු පන්තියේ හෝටලය සදහා පහත සේවකයින් බදවා ගනු ලැබේ..

# තනතුර ;
➫ Cashier

# අවශ්‍ය සුදුසුකම් ;

➫ අ.පො.ස(උ /පෙළ ) සමත් විය යුතුය.
➫ පළපුරුද්දක් තිබිම අමතර සුදුසුකමකි.
➫ ඉංග්‍රීසි භාෂාව පිළිබද දැනුම අවශ්‍යවේ.
➫ වයස අවු, 18 – 35 අතර බඳවා ගනු ලැබේ.
➫ ක්‍රියාශීලි අයෙකු විය යුතුය .

# ප්‍රතිලාභ ;

➫ වැටුප රු.35,000 වැඩි
➫ ETF/ EPF දීමනාද සහිතයි.
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් නොමිලේ සපයනු ලැබේ.

☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න.

    0769104205

More Information

  • This job has expired!
Share this job
Company Information
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=b0e71