Post Jobs For Free !

Cashier – Kurunagala (Male / Female)

Cashier  –  Kurunagala (Male / Female)

* වයස අවු 35 නොවැඩි විය යුතුය.
* අ.පො .ස (සා:පෙළ) සමත් / (උසස්:පෙළ) දක්වා අධ්යාපනය අමතර සුදුසුකමක් වේ.
* ක්ෂේත්රයේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත
* ස්ත්රී පුරුෂ දෙපර්ශවයෙන්ම අයදුම් කල හැක

# ප්‍රතිලාභ

* පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව ආකර්ශනීය වැටුපක් ( වැටුප රු30,000 සිට )
* දුරකතන අංකය :- 0774867185

⏩ වැඩි විස්තර සදහා මෙහි ඇති දුරකතන අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා හැකි එක්මනින් යොමුවන්න.

More Information

Apply for this job
Share this job

Contact Us

https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=9ab93