Hotline: +94-11-2360656 | info@jobsdirect.lk

Cashier – Sigiriya 122 views1 application

Job Expired

➨ අප හෝටල් සමුහයේ සීගිරිය පිහිටි තරුපන්තියේ හෝටලය සඳහා cashier වරුන් කඩිනමින් අවශ්‍යව ඇත.

➣ තනතුර ;

➫ Cashier

➣ සුදුසුකම් ;

➫ වයස අවු 18 – 35 අතර බඳවා ගනු ලැබේ.
➫ අ.පො.ස(උ /පෙළ) පෙනී සිටිය යුතුය.
➫ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම, පරිගණක දැනුම අවශ්‍ය වේ.
➫ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි.
➫ ක්‍රියාශීලි අයෙකු වීම වඩාත් සුදුසුය.

➣ ප්‍රතිලාභ ;

➫ මාසික වැටුප රු,35,000/= ට වඩා වැඩි .
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් නොමිලේ සපයනු ලැබේ.
➫ අමතර දීමනාද සහිතයි.

➤ ඉහත සුදුසුකම් සපුරාලූ ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න

0769099693

More Information

  • This job has expired!
Share this job
Company Information
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=2d309
jobs in sri lanka

# 43 Anula Road,                     Colombo 00600,                                 Sri Lanka                             info@Jobsdirect.lk