Hotline: +94-11-2360656 | info@jobsdirect.lk

 Commis I / II / III – Hot Food Kitchen 111 views1 application

වර්ෂ 1932 දී ආරම්භ කර මේ වන විට රටවල් 48 ක ව්‍යාප්ත වී ඇති SPAR සුපිරි වෙළඳසැල් ජාලය, ජාත්‍යන්තර තලයේ පවතින සුපිරි වෙළඳසැල් අතුරින් ප්‍රමුඛ ස්ථානයක පවතියි. දෛනිකව අප සමඟ එක්වන පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා සපුරාලමින් හා දේශීය ව්‍යවසායකයන් සමඟ එක්ව දේශීය නිෂ්පාදනයන්ට අතහිත දෙමින් SPAR සැමදා සාර්ථකත්වයෙන් ඉදිරියටම ගිය වෙළඳසැල් ජාලයකි.

 Commis I / II / III – Hot Food Kitchen

සුදුසුකම් :

~ වයස අවුරුදු 18 – 40 ත් අතර
~ හෝටල් හෝ උණුසුම් ආහාර නිෂ්පාදන ආයතනයක පෙර සේවා පළපුරුද්ද
~ හෝටල් පාසලක පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි.

 ප්‍රතිලාභ :

තෝරාගත් ඔබට,

~ ක්‍ෂේත්‍රයේ ඉහලම හා ආකර්ශනීය වැටුප්
~ අතිකාල දීමනා
~ EPF / ETF දායකත්වය
~ රාජකාරී වේලාව තුළ ආහාර පාන
~ නවාතැන් පහසුකම්
~ ප්‍රවාහන පහසුකම් (කිලෝමීටර් 10 ක් ඇතුලත)
~ ජාත්‍යන්තර තලයේ පුහුණුවීම්
~ නොමිලේ නිල ඇඳුම්
~ අභ්‍යන්තර උසස්වීම්

සම්මුඛ පරීක්‍ෂණය සඳහා පැමිණෙන විට පහත සඳහන් දෑ රැගෙන එන්න.

~ ජාතික හැඳුනුම්පත
~ උප්පැන්න සහතිකය
~ අධ්‍යාපන සහතික
~ පාසල හැරයාමේ සහතිකය
~ ග්‍රාම නිලධාරී / චරිත සහතිකය
හා
~ අනෙකුත් සේවා සහතික

බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහා සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 09.00 සිට ප.ව. 03.00 අතර පහත සඳහන් ලිපිනය වෙත පැමිණෙන්න.

SPAR SL (PRIVATE) LIMITED,
නො. 1112, තලංගම දකුණ,
තලවතුගොඩ, බත්තරමුල්ල.
( තලවතුගොඩ හන්දියේ සිට මීටර් 500 ක් පැලවත්ත දෙසට )

සුදුසුකම් :

~ වයස අවුරුදු 18 – 40 ත් අතර
~ හෝටල් හෝ උණුසුම් ආහාර නිෂ්පාදන ආයතනයක පෙර සේවා පළපුරුද්ද
~ හෝටල් පාසලක පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි.

# ප්‍රතිලාභ :

තෝරාගත් ඔබට,

~ ක්‍ෂේත්‍රයේ ඉහලම හා ආකර්ශනීය වැටුප්
~ අතිකාල දීමනා
~ EPF / ETF දායකත්වය
~ රාජකාරී වේලාව තුළ ආහාර පාන
~ නවාතැන් පහසුකම්
~ ප්‍රවාහන පහසුකම් (කිලෝමීටර් 10 ක් ඇතුලත)
~ ජාත්‍යන්තර තලයේ පුහුණුවීම්
~ නොමිලේ නිල ඇඳුම්
~ අභ්‍යන්තර උසස්වීම්

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

එන්න | අප හා එක්වන්න.

ඔබ ධනාත්මක අකල්පයන්ගෙන් යුතු කාර්යශුර, ස්වයං තීරණ ගෙන කටයුතු කල හැකි, කණ්ඩායමක් සමඟ උරෙන් උර ගැටී සේවය කිරීමට කැමති අයකුනම්, මෙම දැන්වීමේ “Apply for this job” හි සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.

## සම්මුඛ පරීක්‍ෂණය සඳහා පැමිණෙන විට පහත සඳහන් දෑ රැගෙන එන්න. ##

~ ජාතික හැඳුනුම්පත
~ උප්පැන්න සහතිකය
~ අධ්‍යාපන සහතික
~ පාසල හැරයාමේ සහතිකය
~ ග්‍රාම නිලධාරී / චරිත සහතිකය
හා
~ අනෙකුත් සේවා සහතික

බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහා සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 09.00 සිට ප.ව. 03.00 අතර පහත සඳහන් ලිපිනය වෙත පැමිණෙන්න.

SPAR SL (PRIVATE) LIMITED,
නො. 1112, තලංගම දකුණ,
තලවතුගොඩ, බත්තරමුල්ල.
( තලවතුගොඩ හන්දියේ සිට මීටර් 500 ක් පැලවත්ත දෙසට )

More Information

Apply for this job Apply via LinkedIn
Share this job
Company Information
  • Total Jobs 6 Jobs
  • Category Retail
  • Location Pannipitiya
  • Full Address 380/3, Highleval Road, Makumbura, Pannipitiya
  • Industry Retail
Connect with us
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=f5304
jobs in sri lanka

# 43 Anula Road,                     Colombo 00600,                                 Sri Lanka                             info@Jobsdirect.lk