Hotline: +94-11-2360656 | info@jobsdirect.lk

Commis I II III – Sigiriya,Kandy 148 views

Job Expired

➲ අප සංචාරක හෝටල් සමුහය සඳහා පහත ඇබෑර්තු සඳහා සේවකයින් බඳවා ගනු ලැබේ.

➣ තනතුර ;

➫ Commis I , II , III
( Cold Kitchen )

➣ සුදුසුකම් ;

➫ වයස අවු, 45 ට අඩු විය යුතුවේ .
➫ අදාල ක්ෂේත්‍රයේ මාස 06ක හෝ ඊට වඩා වැඩි පළපුරුද්දක් තිබිය යුතුය.
➫අ.පො.ස(සා/පෙළ) පෙනී සිටීම සහා ඉංග්‍රීසි දැනුම අමතර සුදුසුකමකි .
➫ නිර්මාණාත්මක සහා ක්‍රියාශීලි අයෙකු වීම.

➣ ප්‍රතිලාභ ;

➫ මාසික වැටුප රු , 40,000/= ට වඩා වැඩි .
➫ නවාතැන්පහසුකම් ,ආහාර හා නිළ ඇදුම් සපයනු ලැබේ.
➫ අමතර දීමනාද සහිතයි .

➨ ඔබත් ඉහත සුදුසුකම් සපුරළු අයෙකුනම් අදම අපගේ පහත අංකයට අමතන්න.

 

Call Hotel Vandy Group

0766250059

More Information

  • This job has expired!
Share this job
Company Information
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=5e1f4
jobs in sri lanka

# 43 Anula Road,                     Colombo 00600,                                 Sri Lanka                             info@Jobsdirect.lk