Post Jobs For Free !

Cook – Kurunagala

 

සංචාරක මණ්ඩලයේ “A” ශ්‍රේණියේ අනුමැතිය ලත් ආපන ශාලාව සඳහා කෝකිවරුන් අවශ්‍යව ඇත. ආහාරපාන, නවාතැන් පහසුකම්,E.T.F , E.P.F හා සේවා ගාස්තුද සැපයේ.

 

# තනතුර : Cook – Kurunagala

Chinese , Sri Lankan food & Pastry

 

* ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත.

*ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ ( වැටුප රු 40,000 සිට )

*දුරකතන අංකය :- 0774867185

⏩ වැඩි විස්තර සදහා මෙහි ඇති දුරකතන අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා හැකි එක්මනින් යොමුවන්න.

More Information

Apply for this job
Share this job

Contact Us

https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=ada0c