Hotline: +94-11-2360656 | info@jobsdirect.lk

 Crew Member 70 views5 applications

ජාත්‍යන්තර පුහුණුවක් සමග ස්ථිර රැකියාවක්ලබා ගැනීමට ඔබට අවස්ථාවක්…

Crew Member – Panadura 
සුදුසුකම් :

  •  වයස අවු. 17- 45 ත් අතර විය යුතුයි.

ප්‍රතිලාභ :

  • මාස 03 කට වරක් බෝනස් දීමනා
  •  වැටුප රු.26,000/- ත් 30,000/-ත් අතර
  •  අභ්‍යන්තර උසස්වීම්
  •  ස්ථිර රැකියා
  •  රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
  •  පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
  •  මසකට නිවාඩු 08ක් හිමිවේ
  •  නවාතැන් (පිරිමින් සඳහාය) හා ප්‍රවාහනපහසුකම්
  •  වසරක සේවා කාලය සම්පුර්ණ කරනසේවකයන් හට අපගේ විදේශ ශාඛාවන්හිසේවය කිරීමේ අවස්ථාව
  •  වෛද්‍ය රක්ෂණාවරණය
  •  මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමගඇතුළුව තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින,විවාහ, දරු උපත්, අධ්‍යපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සඳහා)

කොන්දේසි සහිතයි

සම්මුඛ පරීක්‍ෂණය සඳහා පැමිණෙන විට පහත සඳහන් දෑ රැගෙන එන්න.

  •  උප්පැන්න සහතිකය
  •  ජාතික හැදුනුම්පත
  •  බැංකු පොතේ පිටපතක්
  •  අයදුම්කරුගේ ඡායාරුපයක්

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න.

සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන දිනයන්: අප්‍රේල් මස 12 වන දින සිට 19 වන දින දක්වා
සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන වේලාවන් : පෙ.ව. 10.00 සිට ප.ව. 03.00 දක්වා
සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වෙන ස්ථානය : Pizza Hut – Head Office (No. 55/25 Vauxhall Ln, Colombo 0020.)

More Information

Apply for this job Apply via LinkedIn
Email Me Jobs Like These
Showing 1–0 of 0 jobs
Share this job
Company Information
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=4a163
jobs in sri lanka

# 43 Anula Road,                     Colombo 00600,                                 Sri Lanka                             info@Jobsdirect.lk