Hotline: +94-11-2360656 | info@jobsdirect.lk

Crew Member – Fort 140 views2 applications

ජාත්‍යන්තර පුහුණුවක් සමග ස්ථිර රැකියාවක්ලබා ගැනීමට ඔබට අවස්ථාවක්.

Crew Member – Fort
සුදුසුකම් :

  •  වයස අවු. 17- 45 ත් අතර විය යුතුයි.

ප්‍රතිලාභ :

  •  මාස 03 කට වරක් බෝනස් දීමනා
  •  වැටුප රු.26,000/- ත් 30,000/-ත් අතර
  •  අභ්‍යන්තර උසස්වීම්
  •  ස්ථිර රැකියා
  •  රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
  •  පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
  •  මසකට නිවාඩු 08ක් හිමිවේ
  •  නවාතැන් (පිරිමින් සඳහාය) හා ප්‍රවාහනපහසුකම්
  •  වසරක සේවා කාලය සම්පුර්ණ කරනසේවකයන් හට අපගේ විදේශ ශාඛාවන්හිසේවය කිරීමේ අවස්ථාව
  •  වෛද්‍ය රක්ෂණාවරණය
  •  මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමගඇතුළුව තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින,විවාහ, දරු උපත්,
  • අධ්‍යපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සඳහා)

කොන්දේසි සහිතයි-

 

සම්මුඛ පරීක්‍ෂණය සඳහා පැමිණෙන විටපහත සඳහන් දෑ රැගෙන එන්න.

  • උප්පැන්න සහතිකයේ  පිටපතක්
  •  ජාතික හැදුනුම්පතේ  පිටපතක්
  •  බැංකු පොතේ පිටපතක්
  •  අයදුම්කරුගේ ඡායාරුපයක්

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබනම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහාපහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #

සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන දිනයන්: අප්‍රේල් මස 06 වන දින සිට 12 වන දින දක්වා
සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන වේලාවන් :පෙ.ව. 11.00 – ප.ව. 04.00 දක්වා
සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වෙන ස්ථානය :Pizza Hut – Colombo Fort (92, Chatham Street, Colombo 01)

More Information

Apply for this job Apply via LinkedIn
Email Me Jobs Like These
Showing 1–0 of 0 jobs
Share this job
Company Information
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=addbd
jobs in sri lanka

# 43 Anula Road,                     Colombo 00600,                                 Sri Lanka                             info@Jobsdirect.lk