Post Jobs For Free !

Crew Member One Galle Face Mall Shangri-La 308 views24 applications

තනතුර : Crew Member
==================

~ වයස අවු. 18 – 45 ත් අතර විය යුතුයි.

# ප්‍රතිලාභ :

~ මාස 03 කට වරක් බෝනස් දීමනා
~ වැටුප රු.25,000/- ත් 35,000/-ත් අතර –
~ අභ්‍යන්තර උසස්වීම්
~ ස්ථිර රැකියා
~ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
~ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
~ මසකට නිවාඩු 08ක් හිමිවේ
~ වසරක සේවා කාලය සම්පුර්ණ කරන සේවකයන් හට අපගේ විදේශ ශාඛාවන්හි සේවය කිරීමේ අවස්ථාව
~ වෛද්‍ය රක්ෂණාවරණය
~ නේවාසික පහසුකම් සැලසේ
~ මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග ඇතුළුව තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)

-කොන්දේසි සහිතයි-

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

## සම්මුඛ පරීක්‍ෂණය සඳහා පැමිණෙන විට පහත සඳහන් දෑ රැගෙන එන්න. ##

§ උප්පැන්න සහතිකය
§ ජාතික හැදුනුම්පත
§ බැංකු පොතේ පිටපතක්
§ අයදුම්කරුගේ ඡායාරුපයක්

# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #

# සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන දිනයන්: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා
# සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන වේලාවන් : පෙ.ව.10.00 සිට ප.ව.3.00 දක්වා
# සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වෙන ස්ථානය : Pizza Hut – Gamma Pizzakraft Lanka (Pvt) Ltd, අංක 55/25, වොක්ෂෝල් පටුමඟ, කොළඹ 02. ( ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පිටුපස පාර )

More Information

Apply for this job Apply via LinkedIn
Share this job
Company Information
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=56eb1