Hotline: +94-11-4348200 | info@jobsdirect.lk

Crew Members 308 views29 applications

ජාත්‍යන්තර පුහුණුවක් සමග ස්ථිර රැකියාවක් ලබා ගැනීමට ඔබට අවස්ථාවක්…

අලුතින් විවෘත කිරීමට ඇති මාතලේ සහ දිවයින පුරා විහිදුන අපගේ අවන්හල් ජාලයට එක වීමට ඔබට ඇරයුම්….

අර්ධ කාලීන රැකියා අවස්ථාවන්ද ඇත.

Crew Members 

සුදුසුකම් :

~ වයස අවු. 17 – 45 ත් අතර විය යුතුයි.
~ අ.පො.ස සා/පෙළ දක්වා අධ්‍යාපන හදාරා තිබීම
~ අර්ධ කාලීන රැකියා අවස්ථා ද ඇත – පිරිමින් සදහා – 6.00 P.M – 12.00 P.M

ප්‍රතිලාභ : 
~ වැටුප රු.24,000/- ත් 28,000/-ත් අතර
~ මාස 03 කට වරක් බෝනස් දීමනා
~ අභ්‍යන්තර උසස්වීම්
~ ස්ථිර රැකියා
~ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
~ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
~ මසකට නිවාඩු 08ක් හිමිවේ
~ නවාතැන් (පිරිමින් සඳහාය) හා ප්‍රවාහන පහසුකම්
~ වසරක සේවා කාලය සම්පුර්ණ කරන සේවකයන් හට අපගේ විදේශ ශාඛාවන්හි සේවය කිරීමේ අවස්ථාව
~ වෛද්‍ය රක්ෂණාවරණය
~ මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග ඇතුළුව තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)

It’s an opportunity for you to get a permanent job with international training …

You will be invited to go to our newly opened branch in Matale and across the country.

There are also part time opportunities.

Crew Members 

Qualifications :

~ Age Should be between 17 – 45 years. 
~ Have studied education up to GCE O / L 
Part-time employment opportunities – For men – 6.00 PM – 12.00 PM

Benefits: 
~ Salary of Rs. 24,000 / – and 28,000 / = 
Bonus allowance 
~ Internal Promotion 
~ Three years 
work 
experience ~ Special Permanent Employment ~ Free Special Occasions for Work during the Work * Special 
Leave Time scale ~ 08 days leave for 
accommodation (for males) and transport 
~ to employees completed years of service, the opportunity to serve in our foreign branches 
~ medical insurance 
data, including the ~ million life insurance To many privileges (birthday, wedding, birth, educational activities for parents, such as sick-ins and natural disasters)

 

More Information

  • This job has expired!
Share this job
Company Information
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=36c20
jobs in sri lanka
JobsDirect is an online and Print Jobs Directory. we provide an integrated recruitment solution by leveraging technology and professional expertise for both Jobseekers and Employers.

# 43 Anula Road,                     Colombo 00600,                                 Sri Lanka                             info@Jobsdirect.lk