Hotline: +94-11-2360656 | info@jobsdirect.lk

 Delivery Rider  112 views7 applications

ජාත්‍යන්තර පුහුණුවක් සමග ස්ථිර රැකියාවක් ලබා ගැනීමට ඔබට අවස්ථාවක්…

කඩුවෙල, ගල්කිස්ස සහ රාජගිරිය

 Delivery Rider 

සුදුසුකම් :

  •  වයස අවු. 22 – 45 ත් අතර විය යුතුයි.

ප්‍රතිලාභ :

  •  මාස 03 කට වරක් බෝනස් දීමනා
  •  වැටුප රු.26,000/- ත් 40,000/-ත් අතර
  •  අභ්‍යන්තර උසස්වීම්
  •  ස්ථිර රැකියා
  •  රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
  •  පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
  •  මසකට නිවාඩු 06ක් හිමිවේ
  • නවාතැන් (පිරිමින් සඳහාය) හා ප්‍රවාහන පහසුකම්
  •  වසරක සේවා කාලය සම්පුර්ණ කරන සේවකයන් හට අපගේ විදේශ ශාඛාවන්හි සේවය කිරීමේ අවස්ථාව
  •  වෛද්‍ය රක්ෂණාවරණය
  •  මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග ඇතුළුව තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)

සම්මුඛ පරීක්‍ෂණය සඳහා පැමිණෙන විට පහත සඳහන් දෑ රැගෙන එන්න.

  •  උප්පැන්න සහතිකය
  •  ජාතික හැදුනුම්පත
  •  බැංකු පොතේ පිටපතක්
  •  අයදුම්කරුගේ ඡායාරුපයක්

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න.

සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන දිනයන්: අප්‍රේල් මස 12 වන දින සිට 19 වන දින දක්වා
සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන වේලාවන් : පෙ.ව. 10.00 සිට ප.ව. 03.00 දක්වා
සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වෙන ස්ථානය : Pizza Hut – Head Office (No. 55/25 Vauxhall Ln, Colombo 002.)

More Information

Apply for this job Apply via LinkedIn
Share this job
Company Information
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=cdaad
jobs in sri lanka

# 43 Anula Road,                     Colombo 00600,                                 Sri Lanka                             info@Jobsdirect.lk