Post Jobs For Free !

Delivery Rider  132 views

Job Expired

ජාත්‍යන්තර පුහුණුවක් සමග ස්ථිර රැකියාවක් ලබා ගැනීමට ඔබට අවස්ථාවක්…

[ Kotahena, Rajagiriya, Fort, Attidiya & Borella

 Delivery Rider 

 සුදුසුකම් :

වයස අවු. 22 – 45 ත් අතර විය යුතුයි.

 ප්‍රතිලාභ :

මාස 03 කට වරක් බෝනස් දීමනා
වැටුප රු.20,000/- ත් 25,000/-ත් අතර
අභ්‍යන්තර උසස්වීම්
ස්ථිර රැකියා
රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
මසකට නිවාඩු 08ක් හිමිවේ
නවාතැන් (පිරිමින් සඳහාය) හා ප්‍රවාහන පහසුකම්
වසරක සේවා කාලය සම්පුර්ණ කරන සේවකයන් හට අපගේ විදේශ ශාඛාවන්හි සේවය කිරීමේ අවස්ථාව
වෛද්‍ය රක්ෂණාවරණය
මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග ඇතුළුව තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)

සියලුම ශාඛාවන් සදහා බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට ජාතික හැදුම්පත, බැංකු පොතෙහි පිටපතක් සහ වලංගු රියදුරු බලපත්‍රයක් (රයිඩර් සදහා පමණි) රැගෙන සදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දිනයන්හි පෙ.ව.10.00 සිට ප.ව.3.00 දක්වා පහත ලිපිනයට එවන්න.

Gamma Pizzakraft Lanka (Pvt) Ltd,
අංක 55/25, වොක්ෂෝල් පටුමඟ, කොළඹ 02. ( ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පිටුපස පාර )

More Information

  • This job has expired!
Email Me Jobs Like These
Showing 1–0 of 0 jobs
Share this job
Company Information
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=8ec58