Hotline: +94-11-2360656 | info@jobsdirect.lk

Electrician-විදුලි කාර්මික 70 views

විදුලි කාර්මික – පොළොන්නරුව

  • ඔරියන්ට් සමූහ ව්‍යාපාරයට අයත් පොළොන්නරුවෙහි පිහිටි දිවයිනේ ප්‍රමුඛම පෙළේ පොලිසැක්ස් කර්මාණ්ත ශාලාවක් සදහා දක්ෂ, පළපුරුදු විදුලි කාර්මික ශිල්පීන් සදහා ඇබෑර්තු ඇත.
  • විදුලි කාර්මික ක්ෂේත්‍රයේ අවම වසර 02ක පළපුරුද්ද,
  • Electrical Controls and switch-gear, PLC සම්බන්ධව මනා දැනුමක් තිබීම,
  • පොළොන්නරුවෙහි පිහිටි කර්මාණ්ත ශාලාවෙහි නතර වී සේවය කිරීමට ඇති හැකියාව,
  • මෝටර් එතීමේ හැකියාව අමතර සුදුසුකමක් වේ.

නොමිලේ නවාතැන් පහසුකම්,
ආකර්ෂණීය වැ‍ටුප් හා දීමනා.

More Information

Apply for this job Apply via LinkedIn
Email Me Jobs Like These
Showing 1–0 of 0 jobs
Share this job
Company Information
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=5b411
jobs in sri lanka

# 43 Anula Road,                     Colombo 00600,                                 Sri Lanka                             info@Jobsdirect.lk