Post Jobs For Free !

Factory Assistant – Kurunagala

Factory Assistant – Kurunagala

කුරුණෑගල පිහිටි Toy නිෂ්පාදන කර්මාන්තශාලාවක කටයුතු කිරීම සඳහා කර්මාන්තශාලා සේවකයන් අවශ්‍ය වේ.

* වයස අවු 18 නොඅඩු විය යුතුය.
* ස්ත්‍රී / පුරුෂ දෙපර්ශවයෙන්ම සම්බන්ධ විය හැක
* ක්ෂේත්රයේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත

# ප්රතිලාභ

* පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව ආකර්ශනීය වැටුපක් ( වැටුප රු35,000 සිට )
* රාජකාරියේ යෙදී සිටින විටදී  ආහාර . ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ.
* දුරකතන අංකය :- 0741622297

⏩ වැඩි විස්තර සදහා මෙහි ඇති දුරකතන අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා හැකි එක්මනින් යොමුවන්න.

More Information

Apply for this job
Share this job

Contact Us

https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=3d663