Post Jobs For Free !

Fork Lift Operator – Gampaha / Kalaniya

Job Expired

Fork Lift Operator – Gampaha / Kalaniya

අයදුම්කරු වයස අවුරුදු 45 නොවැඩි

නීරෝගී හා කාර්යක්ෂම පුද්ගලයෙක් විය යුතුයි .

බර වාහන රියදුරු බලපත්රය සහිතනම් සුදුසුකමක් වේ

ක්ෂේත්රයේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත

පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු 55,000 – 65,000 අතර වැටුපක් ලබාදේ.

රාජකාරියේ යෙදී සිටින විටදී ආහාර නවාතැන් සපයනු ලැබේ.

සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා යොමුවන්න.

විමසීම් – 0763546230

More Information

  • This job has expired!
Share this job

Contact Us

https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=71c93