Post Jobs For Free !

Front Office Cashier  (Male / Female) – Colombo 3

➥ Vandy Hotel Group is looking for Cashier in Gall Road Colombo 3.

# තනතුර :- Front Office Cashier  (Male / Female) – Colombo 3

# අවශ්‍ය සුදුසුකම්

  • ➫ වයස අවුරුදු 35 අඩු විය යුතුවේ.
  • ➫ අ.පො .ස (උසස් පෙළ ) ගණිතය / වාණිජ අංශයෙන් අධ්‍යාපනය
  • ➫ අදාල ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
  • ➫ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.30,000 – 40,000 අතර වැටුපක් ලබාදේ.
  • ➫ EPF,ETF සමඟ දීමනා රැසක්
  • ➫ ආහාර /  නිළ ඇදුම් සපයනු ලැබේ.

⏩ වැඩි විස්තර සදහා මෙහි  ඇති  0741696191 දුරකතන අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා හැකි එක්මනින් යොමුවන්න.

More Information

Apply for this job
Share this job
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=b1d14