➥ Vandy Hotel Group is looking for Cashier in Gall Road Colombo 3.
# තනතුර :- Front Office Cashier (Male / Female) – Colombo 3
# අවශ්‍ය සුදුසුකම්
- ➫ වයස අවුරුදු 35 අඩු විය යුතුවේ.
- ➫ අ.පො .ස (උසස් පෙළ ) ගණිතය / වාණිජ අංශයෙන් අධ්‍යාපනය
- ➫ අදාල ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
- ➫ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.30,000 – 40,000 අතර වැටුපක් ලබාදේ.
- ➫ EPF,ETF සමඟ දීමනා රැසක්
- ➫ ආහාර / නිළ ඇදුම් සපයනු ලැබේ.
⏩ වැඩි විස්තර සදහා මෙහි ඇති 0741696191 දුරකතන අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා හැකි එක්මනින් යොමුවන්න.
More Information
- Salary Offer 30,000 LKR 30,000 Month
- Address Vandy hotel group, Kalubovila Road, Dehiwala
- Career Level Entry Level
- Qualification A Level
- Gender Both
Related Jobs
Email Me Jobs Like These
New Job Alert
Never miss a chance!
Let us know your job expectations, so we can find you jobs better!
Showing 1–5 of 14 jobs