Hotline: +94-11-4348200 | info@jobsdirect.lk

House Keeping -Hambantota 49 views1 application

 අප සංචාරක හෝටල් සමුහයේ පහත ඇබෑර්තු සඳහා සේවකයින් බඳවා ගනු ලැබේ.

➢ තනතුර ;

➫ House Keeping

➢ සුදුසුකම් ;

➫ වයස අවු, 18 – 45 අතර විය යුතුය .
➫ අ.පො.ස(සා/පෙළ) පෙනී සිටිය යුතුවේ.
➫ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි .
➫ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ.

➢ ප්‍රතිලාභ ;

➫ මාසික වැටුප රු, 35,000/= ට වඩා වැඩි .
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි.
➫ අමතර දීමනාද සහිතයි .
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් නොමිලේ.

➲ ඉහත සුදුසුකම් සපුරාලූ ඔබත්, අදම අපගේ පහත අංකයට අමතන්න .

0762471141

 

More Information

  • This job has expired!
Share this job
Company Information
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=f55c1
jobs in sri lanka
JobsDirect is an online and Print Jobs Directory. we provide an integrated recruitment solution by leveraging technology and professional expertise for both Jobseekers and Employers.

# 43 Anula Road,                     Colombo 00600,                                 Sri Lanka                             info@Jobsdirect.lk