Post Jobs For Free !

House Keeping supervisors – Katunayaka 161 views10 applications

⇒⇒⇒ අලුතෙන් ආරම්භ කරන ලද කටුනායක තරු පන්තියේ හෝටලය සදහා පහත සේවකයින් බදවා ගනු ලැබේ..

# තනතුර ;
➫ House Keeping supervisors – Male/ Female

# අවශ්‍ය සුදුසුකම් ;

➫ අ.පො.ස (සා /පෙළ ) සමත් විය යුතුය.
➫ වසරක පළපුරුද්දක් තිබිය යුතුය.
➫ වයස අවු, 20 – 40අතර බඳවා ගනු ලැබේ.
➫ ක්‍රියාශීලි අයෙක් විය යුතුය .

# ප්‍රතිලාභ ;
➫ ආහාර, නවාතැන් පහසුකම් නොමිලේ.
➫ වැටුප රු.30,000 වැඩි
➫ ETF/ EPF ඇතුළු දිරි දීමනා රැසක්.

☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න.

   0779336966

More Information

Apply for this job
Share this job
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=cba3f