Post Jobs For Free !

Kitchen Helper – Kandy 170 views5 applications

අප සංචාරක හෝටල් සමුහයේ පහත සඳහන් ඇබෑර්තු වලට සේවකයින් ඉතා ඉක්මනින් බඳවා ගනු ලැබේ.

➣ තනතුර ;

➫ Kitchen Helper

➣ සුදුසුකම් ;

➫ වයස අවු 18 – 40 අතර බඳවා ගනු ලැබේ.
➫ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ.
➫ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි.
➫ ක්‍රියාශීලි අයෙකු වීම වඩාත් සුදුසුය.

➣ ප්‍රතිලාභ ;

➫ මාසික වැටුප රු,25,000/= ට වඩා වැඩි .
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් නොමිලේ සපයනු ලැබේ.
➫ අමතර දීමනාද සහිතයි.

➤ ඉහත සුදුසුකම් සපුරාලූ ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න

      0764396553

More Information

Apply for this job
Share this job
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=7a714