Post Jobs For Free !

Kitchen Helper – Kiribathgoda 90 views4 applications

⇒⇒⇒ අපගේ කිරිබත්ගොඩ පිහිටි තරු පන්තියේ හෝටලය සදහා පහත සේවකයින් බදවා ගනු ලැබේ..

# තනතුර ;
➫ Kitchen Helper

# අවශ්‍ය සුදුසුකම් ;

➫ අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ.
➫ හෝටල් ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබීම සුදුසුකමක් වේ.
➫ වයස අවු, 18- 45 අතර බඳවා ගනු ලැබේ.
➫ ක්‍රියාශීලි අයෙක් විය යුතුය.

# ප්‍රතිලාභ ;

➫ වැටුප රු.25000 වැඩි වැටුපක් හිමිවේ.
➫ ආහාර, නවාතැන්, නිලඇදුම් ලබාදේ.
➫ ETF/ EPF දායකත්වය ලබාදේ.

☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න.

    0774696967

 

More Information

Apply for this job
Share this job
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=03869