Post Jobs For Free !

Nurses (Male / Female) in Kandy

Job Expired

Nurses (Male / Female) in Kandy

හෙදිය / පිළිගැනීමේ නිලධාරණි – මහනුවර

ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්‍රයේ අභිමානවත් සේවකයෙකු වීමට ඔබටත් අවස්තාවක්

අපගේ මහනුවර ශාඛාවන්හි පවතින හෙද / පිළිගැනීමේ නිලධාරණි පුරප්පාඩු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.

වයස අවුරුදු 18 – 40 අතර ඔබ,

අ.පො .ස (සා:පෙළ) / (උසස්:පෙළ) අධ්යාපනය

ක්ෂේත්රයේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත.

පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව 30,000.00 – 40,000.00 දක්වා

ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ,

අධයාපන සහතික වල පිටපත් සහ ග්‍රාම නිළධාරී සහතිකය සමඟ අපගේ මහනුවර ශාඛාවට පැමිනෙන්න.

විමසීම් – 0741925635

## සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න

More Information

  • This job has expired!
Share this job

Contact Us

https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=22aa3