Post Jobs For Free !

Production / Quality Supervisor (Male / Female) – Kundasale

Job Expired

We are a ready-made clothing Manufacturer locate in Kundasale

# තනතුර :- Production / Quality Supervisor (Male / Female) – Kundasale

# සුදුසුකම් :-

~ අයදුම්කරු වයස අවු 18 – 45 අතර විය යුතුය.

~ නීරෝගී හා කාර්යක්ෂම පුද්ගලයෙක් විය යුතුයි .

~ අ.පො .ස (සා:පෙළ) සමත් / (උසස්:පෙළ) අධ්යාපනය

~ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමක් වේ.

~ පිළිගත් ආයතනයක අදාළ ක්ෂේත්රය පිලිබඳ අවම වශයෙන් වසරක පළපුරුද්දක් තිබිය යුතුය.

~ පළපුරුද්ද මත රු40,000 – 60,000 අතර වැටුපක් ලබාදේ

~ ඉහලම සේවක සුභසාධන දීමනා / ප්රවාහන පහසුකම් සපයනු ලැබේ

~ සුහදශීලී කාර්යමණ්ඩලයක් සමග සේවය කර ඔබගේ අනාගත සිහින සබැ කර ගන්න

 

# වැඩි විස්තර සදහා අමතන්න :- 0768121339

 

## සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න

More Information

  • This job has expired!
Share this job

Contact Us

https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=9b8a3