Post Jobs For Free !

Production Supervisor (Male / Female) – Anuradhapura

Job Expired

නිමි ඇඳුම් නිෂ්පාදනය කර අපනයනය කරනු ලබන අනුරාධපුර පිහිටි ප්‍රධානතම කර්මාන්තශාලා සමුහයේ පවතින රැකියා පුරප්පාඩු සදහා නවක සේවක / සේවිකාවන් කඩිනමින් අවශ්යයි ..

# තනතුර :- Production Supervisor (Male / Female) – Anuradhapura

සුදුසුකම් :-

~ අයදුම්කරු වයස අවුරුදු 45 නොවැඩි

~ නීරෝගී හා කාර්යක්ෂම පුද්ගලයෙක් විය යුතුයි .

~ ක්ෂේත්ර්යේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත.

~ පළපුරුද්ද මත මුලික වැටුප රු 40,000 ලබාදේ

~ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු 50,000 – 60,000 අතර වැටුපක් ලබාදේ

~ ඉහලම සේවක සුභසාධන දීමනා / ආකර්ශනීය නිෂ්පාදන දිරි දීමනා

~ EPF/ETF අරමුදල්.

# වැඩි විස්තර සදහා අමතන්න :- 0764609464

## සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.

More Information

  • This job has expired!
Share this job

Contact Us

https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=f2a0e