නිමි ඇඳුම් නිෂ්පාදනය කර අපනයනය කරනු ලබන අනුරාධපුර පිහිටි ප්‍රධානතම කර්මාන්තශාලා සමුහයේ පවතින රැකියා පුරප්පාඩු සදහා නවක සේවක / සේවිකාවන් කඩිනමින් අවශ්‍යයි ..
# තනතුර :- Production Supervisor (Male / Female) – Anuradhapura
සුදුසුකම් :-
~ අයදුම්කරු වයස අවුරුදු 45 නොවැඩි
~ නීරෝගී හා කාර්යක්ෂම පුද්ගලයෙක් විය යුතුයි .
~ ක්ෂේත්‍ර්යේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත.
~ පළපුරුද්ද මත මුලික වැටුප රු 40,000 ලබාදේ
~ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු 50,000 – 60,000 අතර වැටුපක් ලබාදේ
~ ඉහලම සේවක සුභසාධන දීමනා / ආකර්ශනීය නිෂ්පාදන දිරි දීමනා
~ EPF/ETF අරමුදල්.
# වැඩි විස්තර සදහා අමතන්න :- 0764609464
## සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.
More Information
- Salary Offer 55000/= LKR 55000/= Month
- Address Anuradhapura
- Career Level Skilled
- Minimum Experience Fresher
- Qualification O Level
- Gender Both