Post Jobs For Free !

Quality Checker (Male / Female) – Matale

Job Expired

ශ්රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සේවකයෙකු වීමට ඔබටත් අවස්තාවක්

අපගේ මාතලේ පිහිටි කර්මාන්ත ශාලාවේ පවතින පුරප්පාඩු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ

 

# තනතුර :- Quality Checker (Male / Female) – Matale

 

තත්ත්ව පරීක්ෂකවරුන් – මාතලේ

 

# සුදුසුකම් :–

~ අයදුම්කරු වයස අවුරුදු 45 නොවැඩි

~ නීරෝගී හා කාර්යක්ෂම පුද්ගලයෙක් විය යුතුයි .

~ පිළිගත් ආයතනයක අදාළ ක්ෂේත්රය පිලිබඳ අවම වශයෙන් වසරක පළපුරුද්දක් තිබිය යුතුය..

~ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව 45,000.00 දක්වා

~ සුහදශීලී පරිසරයක් / නොමිලේ ප්රවාහන පසසුකම් / ඉහලම සේවක සුභසාධන දීමනා

~ සුහදශීලී කාර්යමණ්ඩලයක් සමග සේවය කර ඔබගේ අනාගත සිහින සබැ කර ගන්න

~ EPF/ETF අරමුදල්.

~ දුරකථන අංකය :-  0775733103

## සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න

More Information

  • This job has expired!
Share this job

Contact Us

https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=c6ce9