Quality Checker (Male / Female) – Rathmalana
ශ්රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සේවකයෙකු වීමට ඔබටත් අවස්තාවක්
අපගේ රත්මලාන කර්මාන්ත ශාලාවේ පවතින පුරප්පාඩු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
– වයස අවුරුදු 18 – 45 අතර ඔබ,
– නීරෝගී හා කාර්යක්ෂම පුද්ගලයෙක් විය යුතුයි .
– ක්ෂේත්ර්යේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත.
– මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව – 40,000.00 – 50,000.00 දක්වා
– සුහදශීලී පරිසරයක් / නොමිලේ ප්රවාහන පසසුකම් / ඉහලම සේවක සුභසාධන දීමනා
– ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, පිටපත් සහ ග්රාම නිළධාරී සහතිකය සමඟ පැමිනෙන්න.
විමසීම් – 0761764890 / 0768497082
More Information
- Salary Offer 45,000/= LKR 45,000/= Month
- Address Rathmalana
- Career Level Skilled
- Minimum Experience Fresher
- Qualification O Level
- Gender Both