Post Jobs For Free !

Quality Checker (Male / Female) – Rathmalana

Job Expired

Quality Checker (Male / Female) – Rathmalana

ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන රැකියා ක්ෂේත්‍රයේ අභිමානවත් සේවකයෙකු වීමට ඔබටත් අවස්තාවක්

අපගේ රත්මලාන කර්මාන්ත ශාලාවේ පවතින පුරප්පාඩු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.

– වයස අවුරුදු 18 – 45 අතර ඔබ,

– නීරෝගී හා කාර්යක්ෂම පුද්ගලයෙක් විය යුතුයි .

– ක්ෂේත්ර්යේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත.

– මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව – 40,000.00 – 50,000.00 දක්වා

– සුහදශීලී පරිසරයක් / නොමිලේ ප්රවාහන පසසුකම් / ඉහලම සේවක සුභසාධන දීමනා

– ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, පිටපත් සහ ග්‍රාම නිළධාරී සහතිකය සමඟ පැමිනෙන්න.

විමසීම් – 0761764890 / 0768497082

More Information

  • This job has expired!
Share this job

Contact Us

https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=9db15