Post Jobs For Free !

Quality Executive(Male / Female) in Madampe (Male / Female)

A LEADING COMPANY REQUIRES THE QUALITY EXECUTIVE.
➣ තනතුර ;
➫ Quality Executive – Madampe (Male / Female)

# අවශ්‍ය සුදුසුකම්

➫ වයස අවු 40 නොවැඩි විය යුතුය
➫ අ .පො .ස (උ /පෙල) දක්වා අධ්‍යාපනය ඇති.
➫ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම සුදුසුකමක් වේ.
➫ ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
➫ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.35,000 – 40,000 අතර වැටුපක් ලබාදේ.
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ දුරකථන අංකය :- 0768121339

➤ ඉහත සුදුසුකම් ඇත්නම් ඔබ මෙහි ඇති අංකයට අමතා සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න

More Information

Apply for this job
Share this job
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=4f3ef