BOI සහතිකය ලත් ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තශාලවකි
# තනතුර :- Quality Supervisor (Male / Female) – Kandy
# සුදුසුකම්
~ අයදුම්කරු වයස අවුරුදු 45 නොවැඩි
~ අ.පො .ස (සා:පෙළ) අධ්‍යාපනය (උ :පෙළ) සුදුසුකමක් වේ
~ නීරෝගී හා කාර්යක්ෂම පුද්ගලයෙක් විය යුතුයි .
~ ක්ෂේත්‍ර්යේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත.
~ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු 45,000 – 55,000 අතර වැටුපක් ලබාදේ
– නොමිලේ ප්‍රවාහන පසසුකම් / ඉහලම සේවක සුභසාධන දීමනා
~ සුහදශීලී කාර්යමණ්ඩලයක් සමග සේවය කර ඔබගේ අනාගත සිහින සබැ කර ගන්න
~ EPF/ETF අරමුදල්.
# වැඩි විස්තර සදහා අමතන්න :- 0762471376
More Information
- Salary Offer 50000/= LKR 50000/= Month
- Address Kandy
- Career Level Skilled
- Minimum Experience Fresher
- Qualification A Level
- Gender Both