Post Jobs For Free !

Quality Supervisor (Male / Female) – Kandy

Job Expired

BOI සහතිකය ලත් ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තශාලවකි

# තනතුර :- Quality Supervisor (Male / Female) – Kandy

# සුදුසුකම්

~ අයදුම්කරු වයස අවුරුදු 45 නොවැඩි

~ අ.පො .ස (සා:පෙළ) අධ්‍යාපනය (උ :පෙළ) සුදුසුකමක් වේ

~ නීරෝගී හා කාර්යක්ෂම පුද්ගලයෙක් විය යුතුයි .

~ ක්ෂේත්ර්යේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත.

~ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු 45,000 – 55,000 අතර වැටුපක් ලබාදේ

– නොමිලේ ප්රවාහන පසසුකම් / ඉහලම සේවක සුභසාධන දීමනා

~ සුහදශීලී කාර්යමණ්ඩලයක් සමග සේවය කර ඔබගේ අනාගත සිහින සබැ කර ගන්න

~ EPF/ETF අරමුදල්.

# වැඩි විස්තර සදහා අමතන්න :- 0762471376

More Information

  • This job has expired!
Share this job

Contact Us

https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=de3eb