Post Jobs For Free !

Receptionist – Call Center (Male – Female) – Katunayaka

# තනතුර : Receptionist – Call Center (Male – Female) – Katunayaka

* වයස අවු 35 නොවැඩි විය යුතුය.
* අ.පො .ස (සා:පෙළ) සමත් / (උසස්:පෙළ) දක්වා අධ්යාපනය අමතර සුදුසුකමක් වේ.
* හෝටල් ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත

# ප්‍රතිලාභ

*පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු 30,000 – 40,000 අතර වැටුපක් ලබාදේ.
*නිළ ඇදුම්, ආහාරපාන, නවාතැන් පහසුකම්,E.T.F , E.P.F හා සේවා ගාස්තුද සැපයේ.
* දුරකතන අංකය :- 0741622195

⏩ වැඩි විස්තර සදහා මෙහි ඇති දුරකතන අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා හැකි එක්මනින් යොමුවන්න.

More Information

Apply for this job
Share this job

Contact Us

https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=02682