Post Jobs For Free !

Receptionist – Colombo 122 views7 applications

⇒⇒⇒ අපගේ කොළඹ පිහිටි තරු පන්තියේ හෝටලය සදහා පහත සේවකයින් බදවා ගනු ලැබේ..

# තනතුර ;
➫ Receptionist

# අවශ්‍ය සුදුසුකම් ;

➫ අ.පො.ස(සා /පෙළ ) සමත් විය යුතුය.
➫ පළපුරුද්දක් තිබිම අමතර සුදුසුකමකි .
➫ ඉංග්‍රීසි භාෂාව පිළිබද දැනුම අවශ්‍යවේ.
➫ වයස අවු, 18 – 30 අතර බඳවා ගනු ලැබේ.

# ප්‍රතිලාභ ;

➫ වැටුප රු.30,000 වැඩි.
➫ ETF/ EPF දීමනාද සහිතයි.
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් නොමිලේ සපයනු ලැබේ.

☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න.

0776853158

More Information

Apply for this job
Share this job
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=7d967