Post Jobs For Free !

Receptionist in Kandy (Female)

Job Expired

➥We are looking for young energetic staff for immediate employment for a Star Class hotel in Ampitiya.

# තනතුර :- Receptionist in Ampitiya (Female)

# අවශ්ය සුදුසුකම්

➫ වයස අවු 35 නොවැඩි විය යුතුය.

➫ අ.පො.ස (සා /පෙළ) (උ /පෙළ) දක්වා අධ්යාපනය.

➫ අදාල ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.

➫ රාජකාරියේ යෙදී සිටින විටදී ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් සපයනු ලැබේ.

➫ පළපුරුද්ද මත මුලික වැටුප හා සේවා ගාස්තුව ඇතුළුව රු 30,000 – 40,000 අතර වැටුපක් ලබාදේ.

# වැඩි විස්තර සදහා අමතන්න :- 076 1764890

More Information

  • This job has expired!
Share this job

Contact Us

https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=33ee1