Post Jobs For Free !

Receptionist – Negombo (Male / Female)

Job Description

➥ Vandy Hotel Group is looking for Receptionist – Negombo

# තනතුර :- Receptionist – Negombo (Male / Female)

# අවශ්‍ය සුදුසුකම්

➫ වයස අවු 40 නොවැඩි විය යුතුය.
➫ අ.පො.ස (උ /පෙළ) දක්වා අධ්‍යාපනය.
➫ අදාල ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
➫ අර්ථසාධක හිමිකම් සහිතයි
➫ රාජකාරියේ යෙදී සිටිනවාද ආහාර,නවාතැන් සැපයේ
➫ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු 35,000 – 40,000 අතර වැටුපක් ලබාදේ.
➫ දුරකතන අංකය :- 0768483468

⏩ වැඩි විස්තර සදහා මෙහි ඇති දුරකතන අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා හැකි එක්මනින් යොමුවන්න.

More Information

Apply for this job
Share this job

Contact Us

https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=14c07