Hotline: +94-11-4348200 | info@jobsdirect.lk

Receptionist – NuwaraEliya 27 views1 application

⇨⇨⇨ අප සංචාරක හොටෙල් සමුහය තුල Receptionist  වරුන් කඩිනමින් අවශ්‍ය වී ඇත………..

⇉ අවශ්‍ය සුදුසුකම් -:

⇾ වයස අවු :18-30 ත් අතර විය යුතුය.
⇾ අපොස උසස් පෙළ නිම කල අයෙක් විය යුතුය.
⇾ ප්‍රියමනාප පෙනුමකින් යුක්ත විය යුතුය.
⇾ ඉංග්‍රීසි භාෂාව හොදින් හැසිරිය හැකි විය යුතුය.
⇾ වෙනත් භාෂාවක් හැසිරවිය හැකිවීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
⇾ පළපුරුද්දක් නොමැති අයෙකු නම්  පුහුණුවක් ලබාදේ.

⇉ ලැබෙන ප්‍රතිතිලාභ -:

⇾මාසිකව රු: 35000 ට වැඩි වැටුපක් ලැබෙන අතර අමතර දීමනාද සැලසේ.
⇾ආහාරපාන ,නිල ඇදුම් නොමිලේ ලබා දෙනු ලැබේ.
⇾ ETF/EPFදායකත්වය ලබා දෙනු ලැබේ.

⇉ඉහත සුදුසුකම් සපුරාලූ ඔබත් අදම පහත අංකයට අමතන්න..

       0714863387

More Information

Apply for this job Apply via LinkedIn
Share this job
Company Information
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=c6ce9
jobs in sri lanka

# 43 Anula Road,                     Colombo 00600,                                 Sri Lanka                             info@Jobsdirect.lk