Post Jobs For Free !

Room Assistance – Mount Lavinia 178 views5 applications

➨ අප කොළඹ පිහිටි සංචාරක හෝටලය සදහා සේවකයින් ඉතා ඉක්මනින් බඳවා ගනු ලැබේ.

➣ තනතුර ;

➫ Room Boy

➣ සුදුසුකම් ;

➫ වයස අවු 18 – 35 අතර බඳවා ගනු ලැබේ.
➫ අ.පො.ස(සා/පෙළ) පෙනී සිටිය යුතුය.
➫ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ.
➫ හෝටල් සමුහයේ සියලුම අංශ සදහා සේවකයින් බඳවා ගනු ලැබේ.

➣ ප්‍රතිලාභ ;

➫ මාසික වැටුප රු,30,000/= ට වඩා වැඩි .
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් නොමිලේ සපයනු ලැබේ.
➫ අමතර දීමනාද සහිතයි.

➤ ඉහත සුදුසුකම් සපුරාලූ ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න

0764395932

More Information

Apply for this job
Share this job
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=9b6c0