Post Jobs For Free !

Room Assistant  (Male /Female) – Kaluthara

➥ Vandy Hotel Group is looking for Room Assistant  in Kaluthara.

# තනතුර :- Room Assistant  (Male /Female) – Kaluthara

# අවශ්‍ය සුදුසුකම්

➫ වයස අවු 35 නොවැඩි විය යුතුය.
➫ අ.පො.ස (සා /පෙළ) දක්වා අධ්‍යාපනය.
➫ අදාල ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් වන අතර
➫ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.30,000 – 35,000 අතර වැටුපක් ලබාදේ.
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් සපයනු ලැබේ.
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ දුරකතන අංකය :- 0774867185

⏩ වැඩි විස්තර සදහා මෙහි ඇති දුරකතන අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා හැකි එක්මනින් යොමුවන්න.

More Information

Apply for this job
Share this job
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=7586d