Post Jobs For Free !

Room Attendant – Kandy (Male / Female) 66 views

Job Expired

➥➥ Vandy  Hotel Group is looking for Room Attendant with experience in Kandy.

➣ තනතුර ;
➫ Room Attendant – Kandy (Male / Female)

# අවශ්‍ය සුදුසුකම්
➫ වයස අවු 35 නොවැඩි විය යුතුය.
➫ අදාල ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
➫ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි.
➫ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.35,000 වැඩි වැටුපක් ලබාදේ.
➫ ආහාරපාන, නවාතැන් , නිල ඇදුම් ලබාදේ.
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .

➤ ඉහත සුදුසුකම් ඇත්නම් ඔබ ” Apply for this Job” හි ඇති අංකයට අමතා
සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.

 0763149161

More Information

  • This job has expired!
Share this job
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=e6560