➥ Vandy Hotel Group is looking for Room Attendant in Sigiriya.
# තනතුර :- Room Attendant (Male /Female) – Sigiriya
# අවශ්‍ය සුදුසුකම්
➫ වයස අවු 35 නොවැඩි විය යුතුය.
➫ අ.පො.ස (සා /පෙළ) දක්වා අධ්‍යාපනය.
➫ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි.
➫ අදාල ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් වන අතර
➫ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.30,000 – 40,000 අතර වැටුපක් ලබාදේ.
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් සපයනු ලැබේ.
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ දුරකතන අංකය :- 076 2704249
⏩ වැඩි විස්තර සදහා මෙහි ඇති දුරකතන අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා හැකි එක්මනින් යොමුවන්න.
More Information
- Salary Offer 30,000 /= LKR 30,000 /= Month
- Address Sigiriya
- Career Level Professional
- Minimum Experience Fresher
- Qualification O Level
- Gender Both