Hotline: +94-11-2360656 | info@jobsdirect.lk

Sales Assistant/වෙළඳ සහායක 124 views1 application

 වෙළඳ සහායක-බත්තරමුල්ල

ඔබේ දියුණුවට අඩිතාලම අපෙන්

සුදුසුකම් :

• වයස අවුරුදු 18-35 අතර වීම
• අ.පො .ස .(සා/පෙළ ) විභාගට පෙනීසිටීම

ප්‍රතිලාභ :

• රු. 30,000කට ආසන්න අවම මාසික වැටුපක්
• වාර්ෂික බෝනස් දීමනා
• Sales Commission
• වෛදය රක්ෂණය සහ වෛදය ආධාර
• වාර්ෂික උසස් වීම්

සම්මුඛ පරීක්ෂණ සෑම සතියකම සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල උදැසන 9.00 සිට සවස 4.00 දක්වා පහත ලිපිනයේදී පැවැත්වේ.

ODEL ප්‍රධාන කාර්යාලය,
අංක 475/32,
කෝට්ටේ පාර,
රාජගිරිය
( රාජගිරිය ආයුර්වේද හංදිය – Golden Key අක්ෂි රෝහල අසල )

More Information

Apply for this job Apply via LinkedIn
Email Me Jobs Like These
Showing 1–0 of 0 jobs
Share this job

Odel

(2)
Company Information
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=dd73c
jobs in sri lanka

# 43 Anula Road,                     Colombo 00600,                                 Sri Lanka                             info@Jobsdirect.lk