Hotline: +94-11-2360656 | info@jobsdirect.lk

Sales Assistant/වෙළඳ සාහිකා 109 views

මරිනා වෙළඳ සාහිකා – කොළඹ 9

අප සොයනුයේ ප්‍රසන්න පෙනුම ඇති , ප්‍රියමනාප , පාරිබෝගිකයන් මරිනා නිෂ්පාදන වෙත යොමු කරගැනීමේ ඉහල හැකියාවක් සහිත කාන්තා ඔබයි. උදැසන 10.00 සිට සවස 7.00 දක්වා වැඩ කිරීමේ කැමැත්ත තිබීම වඩාත් උචිත වේ . පුර්ණ කාලින රැකියාවක් වන අතර මරිනා ආයතනයේ අනගි රැකියා අවස්ථාව හිමි වේ

 ඉටු විය යුතු වගකීම් :

  •  මරිනා වෙළඳ භාණ්ඩ හා සේවා නව පාරිභෝගිකයන්ට හඳුන්වා දීම
  •  පාරිභෝගිකයන් තුළ අප වෙළඳ භාණ්ඩ හා සේවා පිලිබඳ මෙන්ම අප ආයතනය පිලිබඳ ධනාත්මක දැක්ම ඇති කිරීම
  •  සාම්පල් වෙළඳ භාණ්ඩ / අත් පත්‍රිකා බෙදා දීම හා එමඟින් නව වෙළඳ පොළ ප්‍රචාරණය
  •  පාරිභෝගිකයන් මනා ලෙස හඳුනා ගනිමින් ඒ ඒ අවශ්‍ය ආකාරයට මරිනා වෙළඳ භාණ්ඩ අලෙවිය

සපුරාලිය යුතු සුදුකම් :

  •  කාන්තාවන් සඳහා පමණක් කෙරෙන විශේෂ ඇරයුමයි
  •  අත්දැකීම් තිබීම අනිවාර්ය නොවේ
  •  පාරිභෝගිකයන් වෙත විශේෂ අවධානය යොමු කිරීමේ හා සවන් දීමේ හැකියාව තිබිය යුතුය
  •  සන්නිවේදන හැකියාව තිබීම
  •  කොළොඹ අවටින් නම් වඩාත් වැදගත් වේ

More Information

Apply for this job Apply via LinkedIn
Share this job
Company Information
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=4c4e1
jobs in sri lanka

# 43 Anula Road,                     Colombo 00600,                                 Sri Lanka                             info@Jobsdirect.lk