Hotline: +94-11-2360656 | info@jobsdirect.lk

Service Assistants 455 views20 applications

Job Expired

Join the heroines of the journey of the country

You are keen on building the country and winning your future .

Service Assistant / Support

  • Age between 18 – 40
  • Up to GCE (O / L)

Cashier

  • Age between 18 – 24
  • Up to GCE (A / L)

Commis I / II / III, Commissions

(For vacancies in the areas of Kolamunna, Koswatta, Kadawatha, Kelaniya, Matara and Kurunegala)

Age between 18 – 40

Up to GCE (O / L)

Qualified pharmacists

  • Registration of drugs in the Sri Lanka Medical Council
  • Experience in the field on the experience

The new Colombo City Center will be recruited for vacancies in Bambalapitiya, Mulleriyawa, Kosgama, Welisara, Narahenpita, Athurugiriya, Ragama, Dehiwala and Cargills Food City, Sabawan, and other Cargills FoodCity, Sabuvah in the Colombo district. For the purpose of the consignment, From 9.00 am to 12 pm, at the following address at the Cargills Publications Office.

————————————————————————————————————————————-

රට හදන ගමනේ වීරයන් අතරට ඔබත් එක්වන්න

දේශය බලගන්වමින්,ඔබේ අනාගතය දිනාගන්න කැමති ඔබට අපෙන් රැකියා අවස්ථා රැසක්.

සේවා සහායක / සහායිකා

  • වයස 18 – 40 අතර
  • අ.පො.ස (සා /පෙළ)දක්වා

මුදල් අයකැම්

  • වයස 18 – 24 අතර
  • අ.පො.ස (උ  /පෙළ)දක්වා

කොමිස් I/II/III,කොමිස්

(කොලමුන්න,කොස්වත්ත,කඩවත,කැලණිය,මාතර අනුරාධපුර සහ කුරුණෑගල පිහිටි ශාබවල පුරප්පාඩු සදහා)

වයස 18 – 40 අතර

අ.පො.ස (සා /පෙළ)දක්වා

සුදුසුකම්ලත්  ඖෂධවේදීන්

  • ඖෂධ නිකුත් කිරීම සදහා ශ්‍රී ලංකා වෛදහ  සභාවේ ලියාපදිංචි ව් සිටිම
  • පළපුරුද්ද මත ක්ෂේත්‍රයේ ඉහල වැටුපක්

අලුතින් ආරම්භ කිරීමට නියමිත  Colombo City Center බම්බලපිටිය,මුල්ලේරියාව,කොස්ගම, වැලිසර,නාරාහේන්පිට,අතුරුගිරිය රාගම දෙහිවල සහ කඩුවල පිහිටි කාර්ගිල්ස් ෆූඩ්සිටි ශාබවන් හා කොළඹ  දිස්ත්‍රික්කයේ වෙනත් කාර්ගිල්ස් ෆූඩ්සිටි ශාබවන්හී පවතින පුරප්පාඩු සදහා බදවා ගනු ලැබේ.සම්බුබ පරීක්ෂණ සදහා,අයදුම් පත්ත්‍රයක් සමග වැඩ කරන දිනවලදී පෙ.ව 9.00 – ප.ව 12ත් අතර පහත ලිපිනයේ සදහන් කාර්ගිල්ස් ප්‍රඩාන කාර්යාලයට පැමිණෙන්න.

ස්ථානය                                                                          දිනය

කාර්ගිල්ස් ප්‍රඩාන කාර්යාලය                             සැප්තැම්බර් 11   සිට සැප්තැම්බර් 28 දක්වා

අංක 40,යෝර්ක් වීදීය,කොළඹ- 01

වැඩි විස්තර සදහා අමතන්න

0765416882.0773633612,0765340826,0774772772

More Information

  • This job has expired!
Email Me Jobs Like These
Showing 1–0 of 0 jobs
Share this job
Company Information
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=aa561
jobs in sri lanka

# 43 Anula Road,                     Colombo 00600,                                 Sri Lanka                             info@Jobsdirect.lk