Post Jobs For Free !

Steward – Kandy 91 views2 applications

අප සංචාරක හෝටල් සමුහයේ පහත සඳහන් ඇබෑර්තු වලට සේවකයින් ඉතා ඉක්මනින් බඳවා ගනු ලැබේ.

➣ තනතුර ;

➫ Steward

➣ සුදුසුකම් ;

➫ වයස අවු 18 – 35 අතර බඳවා ගනු ලැබේ.
➫ පළපුරුද්ද තිබීම වඩාත් සුදුසුය.
➫ ක්‍රියාශීලි අයෙක් විය යුතුය .
➫ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම අවශ්‍යයි .

➣ ප්‍රතිලාභ ;

➫ මාසික වැටුප රු.30,000/= ට වඩා වැඩි .
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් නොමිලේ සපයනු ලැබේ.
➫ අමතර දීමනාද සහිතයි.

➤ ඉහත සුදුසුකම් සපුරාලූ ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න

0764395932

 

More Information

Apply for this job
Share this job
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=b4f67