Post Jobs For Free !

Stewards (Male / Female) – Colombo 3

➥ Vandy Hotel Group is looking for Stewards in Gall Road Colombo 3.

 

# තනතුර :- Stewards (Male / Female) – Colombo 3

# අවශ්‍ය සුදුසුකම්

  • ➫ වයස අවුරුදු 35 අඩු විය යුතුවේ.
  • ➫ අ.පො .ස (සා /පෙළ – උසස් පෙළ ) දක්වා අධ්‍යාපනය
  • ➫ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම සුදුසුකමකි.
  • ➫ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.30,000 – 35,000 අතර වැටුපක් ලබාදේ.
  • ➫ EPF,ETF සමඟ දීමනා රැසක්
  • ➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් සපයනු ලැබේ.

⏩ වැඩි විස්තර සදහා මෙහි  ඇති  077 4867185  දුරකතන අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා හැකි එක්මනින් යොමුවන්න.

 

More Information

Apply for this job
Share this job
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=f6f3f